gossiplanka alexa දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් කොරෝනා නිසා අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් කොරෝනා නිසා අනතුරේ

දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 80ක පමණ සැරිසරා ඇති බවයි.

මෙම පුද්ගලයින් දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක් සමඟ කතරගම චාරිකාවකට සහභාගී වී තිබෙන බව සඳහන්. ඔවුන් මේ වන විට රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu