Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 80ක පමණ සැරිසරා ඇති බවයි.

මෙම පුද්ගලයින් දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක් සමඟ කතරගම චාරිකාවකට සහභාගී වී තිබෙන බව සඳහන්. ඔවුන් මේ වන විට රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබෙනවා.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page