gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන තුනක් ලොක්ඩවුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන තුනක් ලොක්ඩවුන්

ම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන තුනකට ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. 

මාලිගාතැන්න, එළුවාපිටිය හා හූරිකඩුව මෙම ගම්මාන තුනය්. ඒ අනුව එම ගම්මාන තුනෙහි ග්‍රාම නිලධාරි වසම් 7කට මෙම තහනම පැනවී තිබෙනවා.

මෙම ගම්මාන තුනෙන් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වී ඇති අතර විහාරස්ථානයක හිමි නමක් ද ඊට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu