Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label lockdown. Show all posts

another-three-areas-lockdown
උදෑසන (18) සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163ඒ, සහ පිටිපන ලෙල්ලම (උතුර පිටිපන) 162 යන ග්‍රාම නිලධාරී වසම්

provincial travel restrictions from today
ද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

වෛරසයේ ව්‍යාප්තිය අනුව දිස්ත්‍රික්ක අතරද සංචරණ සීමා පැනවීම ද ඉදිරි දින කිහිපයේදී සලකා බලන බවත් සංචරණ සීමා පැන වුව ද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය මෙරට තුළ පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට අද (10) විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමි‍ටු ‍රැස්වීමක් පැවැත්වුණා. 

සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම කමි‍ටු ‍රැස්වීමට වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් සහභාගී වුණා.

exacerbated outbreak covid 19 district gossiplanka.com
කොවිඩ් ආසාදිතයින් මෙරට තුළ හමු වීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ දී 2672ක් ලෙසින් ආසාදිතයින් වාර් තා වුණා. 

discussion to lockdown srilanka completely
වතින වසංගත තත්ත්වය හමුවේ රට පූර්ණ වශයෙන් හෝ 75%ක ප්‍රමාණයකින් වසා දැමීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ දී පැවැත්වුණා. 

එහි දී ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ එවැනි දෙයක් සිදු වුවහොත් ඒ සඳහා සූදානම් විය යුතු බවයි. 

lockdown another areas due to covidකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

Another areas lockdown soon

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. 

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (03) උදෑසන 5 සිට පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කරන අතර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පමණක් හුදකලා කරනු ඇති. 

හාම ක්‍රියාත්මකවන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. 

වත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර තිබෙනවා. 

පැතිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

ද (26) රාත්‍රී 8 සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන බව යුද හමුදාපතිවරයා දන්වනවා.

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

මේ වන විට රට ලොක්ඩවුන් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

2021.04.22 දින මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදකලා කර ඇති බව කොවිඩ් 19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. 

දිරියේ දී කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ යා හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම (GN 442) වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දැනුම් දෙනු ලබනවා

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page