gossiplanka alexa තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. 

  • කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උක්ගල්ල ග්‍රාම නිලධාරී වසම
  • ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් ග්‍රාම නිලධාරී වසම
  • කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත නාරම්පිටිය සහ පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ රත්මැටිය ග්‍රාමනිලධාරී වසම
  • කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංහම් චතුරශ්‍රයේ ග්‍රාම නිලධාරී වසම

එසේ හුදකලා කල ප්‍රදේශවනවා. 


 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu