gossiplanka alexa ඉදිරි සති 3 තීරණාත්මකයි, අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි සති 3 තීරණාත්මකයි, අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන්න

දිරි මාස තුනක කාලය ඉතාම තීරණාත්මක බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ හේතුවෙන් පෞද්ගලික සහ රාජ්‍ය අංශවල අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් කැඳවන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් දෙනවා. එසේම ලබා දී ඇති උපදෙස් හා චක්‍රලේක අනුවම කටයුතු කරන ලෙසත් ඔහු දන්වනවා. 

සියළුම උත්සව කටයුතු තහහම් කර ඇති අවස්ථාවේ දී මිතුරන්ගේ නිවෙස්වලට යමින් සාද පැවැත්වීම, එක් ‍රැස් වීන් ආදිය සිදු නොකරන ලෙස ත් සියළුදෙනා වගකීමෙන් සහ විනයෙන් යුතුව ක්‍රියාකරන ලෙසත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu