Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube


දිරි මාස තුනක කාලය ඉතාම තීරණාත්මක බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ හේතුවෙන් පෞද්ගලික සහ රාජ්‍ය අංශවල අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් කැඳවන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් දෙනවා. එසේම ලබා දී ඇති උපදෙස් හා චක්‍රලේක අනුවම කටයුතු කරන ලෙසත් ඔහු දන්වනවා. 

සියළුම උත්සව කටයුතු තහහම් කර ඇති අවස්ථාවේ දී මිතුරන්ගේ නිවෙස්වලට යමින් සාද පැවැත්වීම, එක් ‍රැස් වීන් ආදිය සිදු නොකරන ලෙස ත් සියළුදෙනා වගකීමෙන් සහ විනයෙන් යුතුව ක්‍රියාකරන ලෙසත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page