gossiplanka alexa රට සම්පූර්ණයෙන් වසා දමනවා ද ? 75%ක් වසා දමනවා ද ? සාකච්ඡාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට සම්පූර්ණයෙන් වසා දමනවා ද ? 75%ක් වසා දමනවා ද ? සාකච්ඡාවක්

discussion to lockdown srilanka completely
වතින වසංගත තත්ත්වය හමුවේ රට පූර්ණ වශයෙන් හෝ 75%ක ප්‍රමාණයකින් වසා දැමීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ දී පැවැත්වුණා. 

එහි දී ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ එවැනි දෙයක් සිදු වුවහොත් ඒ සඳහා සූදානම් විය යුතු බවයි. 

මෙම සාකච්ඡාවට අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල නිලධාරීන් කැඳවා තිබූ අතර ඉදිරියේ දී රට තුල ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත් සිදු නොකරන බව මෙහි දී පෙන්වා දී තිබුණා. සංචරන සීමා පමණක් පනවමින් වසංගත තත්ත්වය පාලනය කිරීමට අවස්ථාව ඇති බවයි මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කෙරුනේ. 

එසේම සියළුම රාජ්‍ය සේවයන් අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාම ද සියලු රාජ්‍ය ආයතනවල ගර්භණී කාන්තාවන් සේවයට කැඳවීම තාවකාලිකව නතර කර තිබෙන බව ද මෙහි දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා මාධ්‍යවෙත ප්‍රකාශ කර තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu