gossiplanka alexa දිස්ත්‍රික් 07ක කොවිඩ් වෛරසය පැතීරීයාම සීඝ්‍රයෙන් ඉහළට, තවත් ප්‍රදේශ හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික් 07ක කොවිඩ් වෛරසය පැතීරීයාම සීඝ්‍රයෙන් ඉහළට, තවත් ප්‍රදේශ හුදකලා කෙරේ

exacerbated outbreak covid 19 district gossiplanka.com
කොවිඩ් ආසාදිතයින් මෙරට තුළ හමු වීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ දී 2672ක් ලෙසින් ආසාදිතයින් වාර් තා වුණා. 

වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර් තා වූ අතර 

  • කැස්බෑව සහ පිළියන්දලින් 180ක්
  • පාදුක්ක 38ක්
  • හෝමාගම 57ක්
  • කොළඹ මහ නගර සීමාවෙන් 79ක්
  • අවිස්සාවේල්ලෙන් 28ක්
  • බොරලැස්ගමුවෙන් 12ක් ලෙස ආසාදිතයින් වාර් තා වුණා.

එසේම්,

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 

  • මිනුවන්ගොඩ 51ක්,
  • ගම්පහ 36ක්, 
  • මීගමුව 20ක්, 
  • නිට්ටඹුව 22ක්, 
  • සීදුව 27ක්,
  • වත්තල 18ක් 
  • යක්කල  16 

කළුතර දිස්ත්‍රික්කයෙන්

  • පයාගල 50, 
  • කළුතර - දකුණ 48ක්,
  • කළුතර 30, 
  • කළුතර - උතුර 26, 
  • දොඩංගොඩ  
  • බේරුවල 20 

ගාල්ල දිස්ත්‍රික්කයෙන්

  • කරාපිටිය 53
  • හබරාදුව 40
  • ගාල්ල 26
  • අහංගම 20
  • බද්දේගම 16

මහනුවර දිස්ත්‍රික්කයෙන් 

  • මහනුවර නගර සීමාවෙන් ආසාදිතයින් 77ක්

රත්නපුර දිස්ත්‍රික්කයෙන්

  • කලවාන 60
  • කලවාන 60
  • ඇහැළියගොඩ 55, 
  • රත්නපුර 26 
  • කුරුවිට 15

ලෙසින් ආසාදිතයින් හමු වූ තිබෙනවා. 

තවද, 

  • මාතලේ 75ක්,
  • කුරුණෑගල 59ක්, , 
  • යාපනය 52ක්
  • කෑගල්ල 26ක්, 
  • අනුරාධපුර 94ක්,
  • පුත්තලම 23ක්,  
  • පොළොන්නරුව 118ක්,  
  • මාතර 87ක්, 
  • අම්පාර 42ක්, 
  • වව්නියාව 04, 
  • නුවරඑළිය 55ක්, 
  • හම්බන්තොට 49, 
  • මොණරාගල 36ක්,
  • බදුල්ල 32ක්, 
  • ත්‍රිකුණාමලය 14ක්, 
  • කිලිනොච්චි 05, 
  • මඩකලපුව 25ක්,  
  • මන්නාරම සහ මුලතිව්  02 බැගින්ද ආසාදිතයින් හමු වී තිබෙනවා. 

මේ අතර පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ, 
  • මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල, බටහිර 290 A, ග්‍රාම නිලධාරි වසම 
  • කටාන පොලිස් බල ප්‍රදේශයේ කදිරාන උතුර, ග්‍රාම නිලධාරී වසමේ ඇටඹගහ වත්ත ගම්මානය
  • කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය, කේ සී සිල්වා ග්‍රාම නිලධාරී වසමේ 70 බී කොටස
  • වත්තල පොලිස් බල ප්‍රදේශයේ සේදවත්ත ග්‍රාම නිලධාරි වසමේ මහාපමුණුගම කොටස
  • කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 වන පටුමග
  • නිල්සිරිගම ග්‍රාම නිලධාරී වසමේ 03 සහ 07 වන පටුමග

අම්පාර දිස්ත්‍රික්කයේ
  • දෙහිඅත්තකණ්ඩාය පොලිස් බල ප්‍රදේශයේ බක්මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ රන්හෙළගම කොටස, 
  • සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කයේ
  • රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන 182 සී කොටස 

මොණරාගල දිස්ත්‍රික්කයේ
  • මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ බෝහිටිය ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කයේ 
  • මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පලන්නොරුව 604,
  • කෝරළඉම 604 ඒ සහ කුඹුකබටහිර 607 ඒ යන ග්‍රාම නිලධාරී වසම්
  • හොරණ පොලිස් බල ප්‍රදේශයේ නර්ථනගල, 616 සී ග්‍රාම නිලධාරී වසම

එසේ හුදකලා කල ප්‍රදේශවනවා. 





















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu