gossiplanka alexa සති 4ක්වත් රට වසා දමන්න ඉල්ලීමක්, සංචරණ සීමා ගැන නවතම ගැසට් නිවේදනයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සති 4ක්වත් රට වසා දමන්න ඉල්ලීමක්, සංචරණ සීමා ගැන නවතම ගැසට් නිවේදනයක් ?

travel restriction gazetteකොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මේ අතර සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට නම් අවම වශයෙන් සති 4ක්වත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන ලෙසයි. 

කොරෝනා ආසාදිතයින් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම නිසා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu