Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label restriction. Show all posts

extend travel restriction upto 21කොවිඩ් වෛරසය පැතිරයාම හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සංචරණ සීමා කාලය ජූනි 21 දින උදෑසන 2 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

imposing curfew instead travel restrictionකොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබුණත් ජනතාව සහ බලධාරීන් එහි අරමුණ සහ අපේක්ෂාව තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා වෛරසය පැතිර යාම වැළැක්වීම අපහසු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. 

request to further travel restrictionදැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් යම් තාක් දුරට කොවිඩ් රෝගය පාලනය වීමක් සිදු වී තිබුණ ද පවතින තත්ත්වය අනුව රට විවෘත කළහොත් දැඩි අවදාම් සහගත තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් සංචරණ සීමා කාලය තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව සඳහන්. 

extend travel restriction upto june 14

ජූනි 07 දක්වා පනවා තිබූ සංචරණ සීමා අඛණ්ඩව තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. 

travel restriction implemented after june 7දැනට පවතින සංචරණ සීම එළඹෙන 07වනදායින් පසුව දීර්ඝ කිරීමට මේ වන විට තීරණයක් ගෙන නොමැති නමුත්  සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රධානීන් සහ කොරෝනා මර්ධන කමි‍ටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

request to extend travel restrictionකොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් රටෙහි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. 

කොවිඩ් වසංගතය දැනට වඩා සීඝ්‍රයෙන් වර්ධනය වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකකින් වැඩි විය හැකි බව ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

සම්පූර්ණ නිවේදනය පහතින්

travel restriction relax dates cancelledසංචරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා. 

travel-restriction-relax-cancel
ළඹෙන ජූනි  07 වනදා දක්වා සංචරණ සීමා පැනවූ අවස් ථාවේ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට මැයි 25, මැයි 31 සහ ජූනි 04 යන දියන හි සංචරණ සීමා ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර තිබුණා. 

travel-restrictions-will -be-extended-until-june-07
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම කාල සීමාව තුළදී ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පමණක් දින 03ක් වෙන් කර ඇති අතර නිවසකින් එක් අයෙකුට ඒ සඳහා පිටතට පැමිණිය හැකියි. 

travel-restrictions-for-the entire-island-from-may-21
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නැවතත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

permitted-service-travel-restriction
යේ (13) රාත්‍රී 11 සිට ලබන 17වන සඳුදා උදෑසන 4 තෙක් ද ඉන්පසු දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා ද දිවයිනේ සංචරණ සීමා පැනවූවා. 

මෙම සංචරණ සීමා කාල වලදී සියළු සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් සහ කඩ සාප්පු වසා දැමිය යුතුයි. එසේ වුද ඖෂධ වෙළඳසැල් විවෘතව තැබිය හැකියි. 

travel-restriction-district-id-issue-gossiplanka.com
කොරෝනා ව්‍යාප්තිය බහුලව දක්නට ඇති ප්‍රදේශ සලකා බලා ඉදිරියේ දී දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමට හැකියාව ඇති බව කොරෝනා වයාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

කොවිඩ් 19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා සියළු පළාත් අතර මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. 

කොවිඩ් මර්ධනය සඳහා වූ සියළු පාර්ශවයන් සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page