gossiplanka alexa කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දීර්ඝ කරනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දීර්ඝ කරනවා ද?

request to extend travel restrictionකොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් රටෙහි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. 

කොවිඩ් වසංගතය දැනට වඩා සීඝ්‍රයෙන් වර්ධනය වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකකින් වැඩි විය හැකි බව ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

සම්පූර්ණ නිවේදනය පහතින්

request to extend travel restriction


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu