වාතය හරහා සීඝ්‍රයෙන් පැතිරෙන නව දෙමුහුම් වෛරස් ප්‍රභේදයක්

corona virus new strain in vietnamඉන්දියානු සහ බ්‍රිතාන්‍යකොරෝනා වෛරස් ප්‍රභේදයන් දෙමුහුම් වී සෑදෙන නව කොවිඩ් ප්‍රභේදයක් වියෙට්නාමයෙන් සොයා  ගත් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. 

එම නව දෙමුහුම් කොව්ඩ් වෛරස් ප්‍රභේදය වාතය හරහා බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඒ හේතුවෙන් මෙම වෛරසය ඉතා සීඝ්‍රයෙන් පැතිරයාමේ හැකියාවක් පවතිනවා. 

එරට අළුතින් හඳුනාගත් රෝගීන්ගේ ජාන පරීක්ෂණ මඟින් මෙම නව දෙමුහුම් වෛරස් ප්‍රභේදය හඳුනාගැනීමට සමත්ව තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu