gossiplanka alexa භාණ්ඩ ‍රැගෙන එන ජංගම රථ සේවා ඔබේ ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් මේ අංකයට දැනුම් දෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

භාණ්ඩ ‍රැගෙන එන ජංගම රථ සේවා ඔබේ ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් මේ අංකයට දැනුම් දෙන්න

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම් දීමක් කර තිබෙනවා. 

එම ජංගම රථ සේවා නිසියාකාරව නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව 1965 ඔස්සේ අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක කෙටි පණිවිඩ අංශයට දැනුම් දෙන ලෙස ජනතාව දැනුවත් කර සිටිනවා. 

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ‍රැගන යන ජංගම වෙළඳ රථ සඳහා භාණ්ඩ ලබා ගැනීමට මැයි 30 සහ මැයි 31 යන දින දෙකේ ආර් ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu