Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම් දීමක් කර තිබෙනවා. 

එම ජංගම රථ සේවා නිසියාකාරව නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව 1965 ඔස්සේ අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක කෙටි පණිවිඩ අංශයට දැනුම් දෙන ලෙස ජනතාව දැනුවත් කර සිටිනවා. 

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ‍රැගන යන ජංගම වෙළඳ රථ සඳහා භාණ්ඩ ලබා ගැනීමට මැයි 30 සහ මැයි 31 යන දින දෙකේ ආර් ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page