රථවාහන සඳහා ලබා දෙන ඉන්ධනවල ප්‍රමිතියේ අඩු බවක් දක්නට ඇති බව මේ දිනවල පාරිභෝගිකයන්ගේ නැගෙන චෝදනාවක්. ඒ හේතුව නිසා ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම් සැකයක් ඇත්නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා මහජනතාව…
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මහජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී මතුවන දුෂ්කරතා, යෝජනා, චෝදනා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳව දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කල සුව සවණ සේවාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම කෙටි …
ශ්‍රී ලංකාව තුල සියළුම ජංගම දුරකතන ග්රාහකයින්තමන්ගේ දුරකතන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් (Number Portability) සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
සං චරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කා…
කො විඩ් 19 වෛරසය ආසාදනය වුවත් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන නොගිය පුද්ගලයින් නිවෙස් තුළ සිටින බව වාර්තා වීමත් සමඟම එම පුද්ගලයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා සම්බන්ධ විය හැකි කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
නී ති විරෝධීලෙස කැලෑ කපා පරිසරයට හානි වන අන්දමේ ක්‍රියා ගැන තොරතුරු දැනුම් දීමට කෙටි අංකයක් හඳුන්වාදී තිබෙනවා.
දි නෙන් දින ඉහළ යන පරිසර විනාශයන් නවතා දැමීමේ අරමුණින් කිසියම් ස්ථානයක පරිසර විනාශයක් සිදු වුවහොත් ඒ පිළිබඳව තමන්ට හෝ තම අමාත්‍යාංශයට දැනුම් දීමට පරිසර අමාත්‍යවරයා මහජනතාවට දුරකතන අංකයන් ලබා දී තිබෙනවා.
ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පිටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.
සෞ ඛ්‍ය අංශ විසින් මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමේ දිනයක් නම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ප වතින තත්ත්වය මත ජනතා පැමිණි භාර ගැනීම සහ තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පහත දුරකතන ඔස්සේ ජනතාවට සම්බන්ධ විය හැකියි.
tlu wxfl ;shk jdyk folla wêfõ.fh§ yuqfjhs ^ùäfhda& tlu wxlh ork fudag¾ r: folla olaIsK wêfõ.S ud¾.fha§ w;avx.=jg .ekSug Bfha Èkfha ^15& fmd,sish iu;ajqKd' jdyk folu tlu wxlfhka ,shdmÈxÑ lr we;s w;r tla jdykhl…