gossiplanka alexa පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීමේ ගැසට් නිවේදනය ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීමේ ගැසට් නිවේදනය ?

https://www.gossiplanka.com/2020/06/candidate-number-gazette.html
සෞඛ්‍ය අංශ විසින්  මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ මැතිවරණය  පැවැත්වීමේ දිනයක් නම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඒඅනුව කලින් ප්‍රකාශකල ජූනි 20 වන දින මැතිවරණය පැවැත්වෙන්නේ නැති බවයි සභාපතිවරයා කියා සිටින්නේ. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ දී ප්‍රකාශයට පත් කරන බවයි දේශප්‍රිය මහතා වැඩි දුරටත් කියා සිටියේ.

එසේම මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) නිකුත් කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා. අද පෙරවරුවේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත මෙම අංක ලබා දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu