gossiplanka alexa රාජ්‍ය නිලධාරීන්ට තම ධූරයේ සිට දේශපාලනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය නිලධාරීන්ට තම ධූරයේ සිට දේශපාලනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ

https://www.gossiplanka.com/2020/06/public-officers-banned-politcs.html
ම රජය විසින් පත් කළ රාජ්‍ය සේවා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල කිසිදු නිලධාරියෙක්ට ඉදිරියේ යේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ කිසිදු පක්ෂයකයට සහාය වෙමින් දේශපාලන කටයුතුවල නිරතවීම සම්පූර්ණයෙන් ම තහනම් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එසේ කිසිවෙක් හෝ දේශපාලන කටයුතුවල නිරත වන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මොනයම් හෝ ආකාරයකින් ජ්‍ය සේවා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරියෙක්ට එසේ දේශපාලන කටයුතුවල නිරතවීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව තම ධූරයෙන් ඉවත් වී එම කටයුතු සඳහා සහභාගී විය හැකි බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

එසේම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු මෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩල සතු කිසිදු වාහනයක් හෝ උපකරණයක්, භෞතික හෝ මූල්‍ය සම්පත් දේශපාලනකට යුතු සඳහා භාවිතා කිරීම ද සම්පූර්ණයෙන් තහහනම් බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu