gossiplanka alexa රෝහල්, සෞඛ්‍ය සේවාවන් ගැන පැමිණිලි මේ අංකයට දැනුම් දෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහල්, සෞඛ්‍ය සේවාවන් ගැන පැමිණිලි මේ අංකයට දැනුම් දෙන්න

මහජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී මතුවන දුෂ්කරතා, යෝජනා, චෝදනා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳව දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කල සුව සවණ සේවාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම කෙටි දුරකතන අංකය වන්නේ 1907 යි. 

ඒ අනුව 1907 කෙටි දුරකතන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට සෞඛ්‍යය සේවාවන් සම්බන්ධයෙන් යෝජනා, චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. එසේම 070 7907 907 අංකයට වට්ස්ඇප් සහ වයිබර් පණිවුඩයක් මඟින් ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකියි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu