gossiplanka alexa පෞද්ගලික අංශයේ සේවකයින්ටත් දීමනාවක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෞද්ගලික අංශයේ සේවකයින්ටත් දීමනාවක් ?

පෞද්ගලික අංශයේ සේවකයින්ට ද පන්දහසේ දීමනාව අනිවාර්යයෙන් ලැබිය යුතු බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඉහළ යන ජීවන වියදම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ට ද එකසේ බලපාන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. 

කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යවසායකයින්, සාප්පු හා කාර්යාල, ඇඟළුම් ක්ෂේත්‍රය, වතු ක්ෂේත්‍රය සහ සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ඉහළ නිලධාරීන් කැඳවා ඔවුන් සමඟ මේ පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදු කරන බව කම්කරු ඇමතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. එම සාකච්ඡාවල පළමු වටය මෙම මස 7,10, සහ 11 යන දිනවල කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu