Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label sector. Show all posts

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැ‍ටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාර්යසාධක බලකායක් පත්කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. 

න්තර් සමාගම් සේවක සංගමය විසින් ඊයේ (13) රජයට යෝජනා 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයෙන් ප්‍රබලව බැටකමින් සිටින පෞශ්ගලික සේවකයින් වෙනුවෙන්. 

පෞද්ගලික අංශයේ සේවකයින්ට අස වැ‍ටුප් ගෙවීම පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා පැවති අතර ඉන් පසුව එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම්වල ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන්. 
 

https://www.gossiplanka.com/2020/06/request-from-health-sector.html
ටෙහි නායකයින් සහ දේශපාලඥයින් ජනතාවට නිවැරදි පණිවුඩ ලබා නොදුනහොත් රටෙහි තත්ත්වය ඉතා භයානක විය හැකි බව  අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කියා සිටිනවා. පසුගිය දිනක දේශපාලඥයෙක්ගේ අවමඟුල් උත්සවයක දී කටයුතු සිදු වූ ආකාරය ඉතාමත් වැරදි සහගත බව ඒ මහතා කියා සිටියා.

වෛද්‍යවරුන්ගේ සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ඉදිරිපත් කරමින් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා ලබාදී ඇති නිවාඩුව සතියක කාලයකට ලබා දෙන ලෙසයි.

එසේම සියලුම වරායවල් ගුවන් තොටුපොළවල් දෙසතියක කාලයක් වසා දමන ලෙසත් එම ඉල්ලීමේ සඳහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page