gossiplanka alexa පෞද්ගලික සේවක සේවිකාවන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෞද්ගලික සේවක සේවිකාවන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළට

පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. 

මෙම යෝජනාව සඳහා  සේවක සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාව හිමිව තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී.

සේවා ප්‍රවීණයන්ගෙන් අනාගතයේ දී තවදුරටත් රටට සේවය සලසා ගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

මේ පිළිබඳව අවසන් තීරණය මීළඟ කම්කරු උපදේශක සභාවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu