Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label pension. Show all posts

2020 නොවැම්බර් මස විශ්‍රාම වැ‍ටුප් ගෙවීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්,

පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. 

විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සෙසු දීමනා ලබන මස 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබුවා. මෙසේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් හැත්තැ දෙදෙනෙකුට (72) ඔවුන්ගේ විශ්‍රාම වැ‍ටුප අහිමි වී යන බව වාර්තා වනවා.

මෙම මන්ත්‍රීවරුන් අතර 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 66 දෙනෙකු සහ පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඇතුළත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

sri lankan gossip
හෙට (02) දිනයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් ඇතැයි ආරංචිවනවාත් සමඟම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වී ඇති බව වාර්තා වනවා. ඒ හෙට ද්නයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ‍්‍රාම වැටුප අහිමි වී යාම හේතුවෙන්. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාමික වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහක් විය යුතුයි. එසේ වසර පහ සම්පූර්ණ නොවූ මන්ත්‍රිවරුන් 62 අතර එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 20ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ද සිටින බවයි වාර්තා වන්නේ.


ජුලි මස සිට රජයේ විශ්‍රාමිකයෙන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 අතර අගයකින් වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනය කරනවා. ඒ අනුව  පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන බවයි සලකෙන්නේ. 2019 අයවැය යෝජනා අනුව මෙම විශ්‍රාම වැටුප් වැඩිවීම සිදු කෙරෙනවා. ඒ අනුව 2015/12/31ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500000ක පමණ වැටුප් විෂමතා මේ හරහා ඉවත් වෙනු ඇති. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page