gossiplanka alexa විශ්‍රාම වැටුප 10 වනදාට පෙර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්‍රාම වැටුප 10 වනදාට පෙර

විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සෙසු දීමනා ලබන මස 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතුව ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආර්ටිගල සඳහන් කළේ.

ඒ අනුව වකුගඩු දීමනාව, අබාධිත දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනාව ලබන 25 වනදා ගෙවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu