Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

එංගලන්තයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 20000 ඉක්මවා ගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය කාර්ය අංශ සඳහන් කරන්නේ ඊයේ (25) දිනය වන විට 20319 ක පුද්ගල මරණ එරටින් වාර්තා වූ බවයි.

මේ වන විට එංගලන්තයෙන් කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වූ රෝගීන් 148377 හමු වී තිබෙනවා.

එංගලන්තයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා රජයේ දෛනික සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේ රට ඛේදජනක හා භයානක සන්ධිස්ථානයක් පසුකරමින් සිටින බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page