gossiplanka alexa හිරු නොබසින අධිරාජ්‍යයේ කොරෝනා මරණ 20000 සිමාව පනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිරු නොබසින අධිරාජ්‍යයේ කොරෝනා මරණ 20000 සිමාව පනී

එංගලන්තයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 20000 ඉක්මවා ගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය කාර්ය අංශ සඳහන් කරන්නේ ඊයේ (25) දිනය වන විට 20319 ක පුද්ගල මරණ එරටින් වාර්තා වූ බවයි.

මේ වන විට එංගලන්තයෙන් කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වූ රෝගීන් 148377 හමු වී තිබෙනවා.

එංගලන්තයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා රජයේ දෛනික සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේ රට ඛේදජනක හා භයානක සන්ධිස්ථානයක් පසුකරමින් සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu