gossiplanka alexa ඇඳිරි නීතිය අවස්ථාවේ පැන ගිය කාන්තාවක් දෙදෙනෙක් යාපනයෙන් සොයා ගැනේ - ආරක්ෂක අංශ නිරෝධායනටත් යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය අවස්ථාවේ පැන ගිය කාන්තාවක් දෙදෙනෙක් යාපනයෙන් සොයා ගැනේ - ආරක්ෂක අංශ නිරෝධායනටත් යොමු කරයි

ඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ කොළඹ සිට යාපනයට පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර පසුව යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තාවන් දෙදෙනා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම කාන්තාවන් දෙදෙනා යාපනය, නාවල් පාර ප්‍රදේශයේ රැඳී සිටි නිවසේම ස්වයං නිරෝධායනට යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

මිට පෙර අවස්ථාවකදී කොළඹ සිට යාපනයට පුද්ගලයින් 07 දෙනෙක් හොර රහසේ ලොරි රථයක නැඟී පැමිණි සිටි අතර ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කර බවයි වාර්තා වුයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu