gossiplanka alexa ජූලි මස සිට විශ්‍රාම වැ‍ටුප වැඩිවන අයුරු මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජූලි මස සිට විශ්‍රාම වැ‍ටුප වැඩිවන අයුරු මෙන්න


ජුලි මස සිට රජයේ විශ්‍රාමිකයෙන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 අතර අගයකින් වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනය කරනවා. ඒ අනුව  පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන බවයි සලකෙන්නේ. 2019 අයවැය යෝජනා අනුව මෙම විශ්‍රාම වැටුප් වැඩිවීම සිදු කෙරෙනවා. ඒ අනුව 2015/12/31ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500000ක පමණ වැටුප් විෂමතා මේ හරහා ඉවත් වෙනු ඇති. 


කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් 2800කින් විශ්‍රාම වැටුප් වැඩිවන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 20000කින් වැඩිවීමට නියමිතව තිබෙනවා. 
මෙම විශ්‍රාම වැටුප් වැඩිකිරිම සඳහා රජය අයවැය මගින් රුපියල් මිලියන 12000ක් වෙන්කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu