gossiplanka alexa ඡන්දය දෙන්න අපේක්ෂකයෙකු නැත්නම් 'කිසිවෙකුත් නැත' ට කතිරය ගසන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඡන්දය දෙන්න අපේක්ෂකයෙකු නැත්නම් 'කිසිවෙකුත් නැත' ට කතිරය ගසන්න

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් අළුත් තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කළ යුතු බවට වන යෝජනාවක් ලැබි ඇති බවයි. 

මෙය පසුගිය සමයේ වැඩි වශයෙන් ලැබුණු යෝජනාවක් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ "මෙය අපිට ගන්න පුළුවන් තිරණයක් නොවේ. එය පාර්ලිමේන්තුවෙන් නව නීතියක් ලෙසට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව සිදුකල යුතු වැඩපිළිවලක්. මේ ආකාරයට යෝජනා ගෙන එන්නේ ජන්ද දායකයින් විසින්මයි." යනුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu