gossiplanka alexa විශ්‍රාම වයස සම්බන්ධයෙන් රජයේ සේවකයින්ට තවත් දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්‍රාම වයස සම්බන්ධයෙන් රජයේ සේවකයින්ට තවත් දැනුම් දීමක්

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ 2022 ජනවාරි පළමු වනදායින් පසුව වයස අවුරුදු 55 වූ අයට විශ්‍රාම යාමට හැකි බවයි. 

විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම නිසා ලබන දෙසැම්බර් මස අවසානයේ විශ්‍රාම යන පුද්ගලයින් කුතුහලයෙන් පසුවූවා. එම තීරණය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu