gossiplanka alexa අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම ඩිජිටල්කරණය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම ඩිජිටල්කරණය වෙයි

ධිවේගී මාර්ගය සඳහා ගාස්තු ගෙවීමේ දී අදාළ ගාස්තු ගෙවීම ඩිජිඩල්කරණය කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

තම ජංගම දුරකතනයේ මුදල් ප්‍රමාණය සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමට මේ මඟින් හැකියාව ලැබෙනවා. ගාස්තු අය කිරීමේ ගේට්‍ටුවෙ ඇති කේතය (QR) පරිලෝකනය (Scan) කිරීමෙන් තත්ත්පර 8-10 අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදුකිරීමට රියදුරන්ට හැකියාව ලැබෙනු ඇති. 

අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොර‍ටු සඳහා ද හඳුන්වා දීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu