gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා සහන සැලසීමට රජයේ සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා සහන සැලසීමට රජයේ සූදානමක්

ම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් නිරෝධායන ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය, මිර්ගම හා අත්තනගල්ල යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පවුල් අතරින් ආර්ථික අපහසුතා සහිත පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 36,422ක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 18,463ක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 9,573ක් හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 7,886ක් සඳහා මෙම දීමනාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ස්වයං නිරෝධායන වන පවුල් 2,781ක් සඳහා ආහාර, ඖෂධ ආදී සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 05ක ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu