Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label relief. Show all posts

ම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් නිරෝධායන ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය, මිර්ගම හා අත්තනගල්ල යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පවුල් අතරින් ආර්ථික අපහසුතා සහිත පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙකු වී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම සඳහන් වීම නිසා ණයක් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින්ට සහන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/07/electricity-bill-relief.html
පෙබරවාරි මාසයේ විදුලි බිලට අදාළව ඇති මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යනමාස තුන සඳහා ද පියවීමට පාරිභෝගිකයාට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/president-statement-of-leasing-relief.html
හ බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුව විසින් ලබා දුන් සහන ජනතාවට ලබා දීමේ අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවල වගකීම පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊයේ (17) අප්ස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම පැහැදිලි කිරීම් සිදු කලා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා අපහසුතාවයට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත පැවරී ඇති බලතල අනුව ජනතාවට සහන ‍රැසක් ප්‍රදානය කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page