Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/electricity-bill-relief.html
පෙබරවාරි මාසයේ විදුලි බිලට අදාළව ඇති මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යනමාස තුන සඳහා ද පියවීමට පාරිභෝගිකයාට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම මුදල් ගෙවීමට මාස දෙකක සහන කාලයක් ලබා දීමට ද තීරණය වී තිබෙනවා.

මේ වන විට මෙම මාස තුන සඳහා විදුලිබිල ගෙවා ඇති පාරිභෝගිකයින්ට මෙම සහනය පෙබරවාරි බිලට සාපේක්ෂව ඉදිරියේ දී ලබා දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.





Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page