gossiplanka alexa රට වසා දමා තිබූ කාලය සඳහා විදුලි බිලට සහනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට වසා දමා තිබූ කාලය සඳහා විදුලි බිලට සහනයක්

https://www.gossiplanka.com/2020/07/electricity-bill-relief.html
පෙබරවාරි මාසයේ විදුලි බිලට අදාළව ඇති මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යනමාස තුන සඳහා ද පියවීමට පාරිභෝගිකයාට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම මුදල් ගෙවීමට මාස දෙකක සහන කාලයක් ලබා දීමට ද තීරණය වී තිබෙනවා.

මේ වන විට මෙම මාස තුන සඳහා විදුලිබිල ගෙවා ඇති පාරිභෝගිකයින්ට මෙම සහනය පෙබරවාරි බිලට සාපේක්ෂව ඉදිරියේ දී ලබා දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu