gossiplanka alexa කතරගමටත් කොරොනා බිය පැතිරේ, පුද්ගලයින් සොයා විමර්ශනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කතරගමටත් කොරොනා බිය පැතිරේ, පුද්ගලයින් සොයා විමර්ශනයක

https://www.gossiplanka.com/2020/07/katharagama-corona.html
සුගිය 07 වැනිදා කතරගම වන්දනාවේ ගිය හමුදා කෝප්‍රල්වරයෙකුටකොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟම කතරගම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම හමුදා සාමාජිකයා තම පවුලේ සමාජිකයා තවත් 20 දෙනෙකු පමණ සමඟ පසුගිය 07 වනදා කතරගමට ගොස් එදින රාත්‍රී නිවාඩු නිකේතනයක නැවතී තිබෙනවා. ඉන්පසු ඔහු කිරිවෙහෙර, කතරගම දේවාලය, සෙල්ලකතරගම ආදී ස්ථාන කිහිපයකටම ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව 08 වනදා ඔවුන් ආපසු පිටත්වගොස් තිබෙනවා.

ඔහු කතරගම පැමිණි මොහොතේ සිට ඔහු ඇසුරු කළ සියළු පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු නවාතැන් ගත් නිවාඩු නිකේතනයේ හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මේ වන පියවර ගෙන තිබෙනවා.

ඉදිරි දින කිහිපයේ දී කතරගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හමුවිය හැකි බවත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කිසිවෙකුටත් නිවසින් පිට නොවන ලෙසත් කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දන්වා සිටිනවා. එසේම මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙස් නිසි පරිදි පිළිපඳින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu