gossiplanka alexa නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්ට ඉල්ලා අස්විය නොහැකියි - මැතිවරණ කොමිසම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්ට ඉල්ලා අස්විය නොහැකියි - මැතිවරණ කොමිසම

https://www.gossiplanka.com/2020/07/election-commission-notice16.html
නාමයෝජනා භාරදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඉන් ඉල්ලා අස්විය නොහැකි බවත්, තරඟයෙන් ඉවත් වුව ද වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහයෝගය දැක්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන කිසිදු ප්‍රකාශයකට මාධ්‍ය ප්‍රචාරන ලබා නොදෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

තමන්ට සහාය දක්වන සහායකයින්, දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කර ඡන්දය ආසන්නවන විට ඔවුන් ඉන් ඉවත් කරගනිමින් තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇතැම් අපේක්ෂකයින් විසින් දියත් කරන බව තොරතුරු හෙළි වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සඳහා බාධා ඇති කරන මෙවැනි කාර්යයන් පාලනය කළ යුතු බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu