Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label notice. Show all posts

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු ‍රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. 

හෙට (16)  සිට නැවත දැනුම් දෙනතුරු දිනපතා රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිවරයා නිවේදනය කර සිටිනවා. 

යේ (21) සිට ක්‍රියාත්මක සංචරණ සීමා නැවත 25 උදෑසන 4.00ට ඉවත් කිරීමට පසුගියදා තීරණය කෙරුණා. 

නමුත් නැවත එම තීරණය සංශෝධනය කර තිබෙනවා

meteorology-department-advisory-notice
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනය පහතින් 

weather continue warning notice
ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුලං තත්ත්වය අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා ර්ත මේන්තුව පවසනවා.

එසේම වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාමක් දක්නට ඇති බැවින් ගංගා ආශ්‍රිතව පදිංචි ජනතාවට අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර් තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගෙන් සිදු කල ඉල්ලීමකට අනුව නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් පත්වන තෙක් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිට්වක් පත් කරන ලෙසයි. 

න්තර්ජාලය පදනම් කර ගත් මූල්‍ය වංචා බොහොමයක් මෙරට තුලතී සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්. 

දෙසැම්බර් 21 වන සඳුදා සිට ප්‍රදේශ හුදකලා කිරීම, හුදකලාබව අළුත් කිරීම සහ අළුතින් ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මුදල් නෝට්‍ටු මත නව කොරෝනා වෛරසය දින ගණනාවක් පැවතිය හැකි බැවින් මුදල් භාවිතයෙන් පසුව සෑම විටම දෙ අත් පිරිසිදු කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී සිටිනවා. 

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වි ඇති අතර ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් සේවාවන් අත් හි‍ටුවා තිබූ මොටර් රථ දෙපාර්තමේන්තුව 2020.11.24ද්න සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් කැඳවීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. 

ස්නාහිර පළාතට පනවා ඇති සංචරණ තහනම සහ ඇහ්ටැම් ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


එම නිවේදනය පහතින්, 

ම් තැනැත්තෙකු මියගිය බවට ග්‍රාම නිලධාරී විසින් මරණ වාර්තාවක් ලබා දීමේ දී එම මරණය පිළිබඳව නිසි සොයා බැලීමකින් පසුව සහ එම මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අදාළ මරණය පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරන ලෙසට සියළුම ග්‍රාම නිලධාරීන් දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර සිටිනවා. 
 

කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාස වන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවණ, රන්දිය උයන, මෙත්සඳ සෙවණ, මිණිජය සෙවණ, රන්මිත් සෙවණ, සත්හිරු සෙවණ, එන්.එච්.එස් මහල් නිවාස මාලිගාවත්ත පදිංචිකරුවන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


එම නිවේදනය පහතින්,

කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති අවදානම් සහගතබව නිසා වසා දමන ලද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තව දුරටත් විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටිනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ තුළ ගමන් කිරීම සඳහා ලබා දී ඇති අවසරය 2020.11.09 දින උදෑසන 05 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින් හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බව පොලිස් මූලස්ථානය දන්වා සිටිනවා.

ව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා ප්‍රදේශ ගණනාවකට සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අනිවාර්යයෙන් අවශ්‍ය, සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පුද්ගලයින් ගෙන්වා ගැනීම අපහසු කටයුත්තක් වී තිබෙනවා.

වතින කොරෝනා තත්ත්වය හමුවේ අඛණ්ඩව ජල සැපයුම් සේවාව ලබා දීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මඟින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳව පැතිරී යන කටකතාවලට නො‍රැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මන් ජීවත්වන ප්‍රදේශය කොරෝනා වෛරසය පැතිර යන අවදානම් කලාපයක් නොවීමට නම් මහජනතාව සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් පිළිපැඳිය යුතු කරුණු ඇතුළත් නිර්දේශයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page