සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුලත් රිසිට්පත් හෝ බිලපත් සහිතව එම තොරතුරු ළඟ තබා ගත යුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරන්නේ.