gossiplanka alexa කොරෝනා වෛරසය තවත් ප්‍රදේශ කිහිපයකින් මතුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය තවත් ප්‍රදේශ කිහිපයකින් මතුවෙයි

https://www.gossiplanka.com/2020/07/corona-badulla-dehiattakandiya.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු තවත් හමුදා සාමාජ්කයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු, බදුල්ල කැන්දගොල්ල සහ පස්සර ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ මහියංගනයේ හමුදා සාමාජිකයෙකු මෙසේ කොරෝනා ආසාදිත යැයි හඳුනාගෙන තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩියේ හමුදා සාමාජිකයා ඇසුරු කළ පුද්ගලයින් 52 දෙනෙකු නිරෝධායනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. එසේම බදුල්ල ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් 116 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර කන්දකඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයෙකු ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී තිබෙනවා. ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තවද, ගෝනපිනුවල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 34 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් හබරාදුව ප්‍රදේශයෙන් හමු කොරෝනා ආසාදිත වූ කන්දකාඩු උපදේශකවරයා සමීපව ඇසුරු කළ පුද්ලයින් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu