ලං කා විදුලිබල මණ්ඩය මෙම වසර තුලදී ලාභ ලබා ඇති බැවින් එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන එහි වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.
ජ නාධිපති අනුර කුමාර දිසානායක සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ(29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණ ද විදුලි බිල වැඩි කිරීමට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ගාස්තු සංශෝධනය කිරීමට නම් එම සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත් කර මහජන අදහස් ලබා ගැනීම අනිවාර්ය බව…
මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.
වසර අටකට පසු නැවතත් විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සෑම විදුලි ඒකකයකින්ම රුපියල් 13ක පාඩුවක් සිදුවන නිසාවෙන් බවයි පැවසෙන්නේ. විදුලි බිල වැඩි කිරීම තුළින් රුපියල් කෝටි 14,000 ක අමතර ආදායමක් ලබා ගැනීමට වි…
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වූවා. ඒ රට තුළ දැනට පවතින විදුලි අර්බුදයට විසඳුමක් සෙවීම සඳහායි.
හෙට (16) බදාදා දින සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු පැයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14) දැනුම් දී තිබෙනවා.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ දී හදිසි බිඳ වැටීමක් සිදුව තිබුණා. එසේම කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ ද හදිසි බිඳ වැටීමක් ඊයේ දිනයේ දී සිදු වුණා. මේ වන විට කැළණිතිස්ස බලාගාරය යථා තත්ත්…
විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා එම ධූරයෙන් වහාම ඉවත් කර එම ධූරයට ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කර තිබෙනවා. සුසන්ත පෙරේරා වැඩ බලන සමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ දැඩි ව…
දැනට මෙරට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ ඉක්මනින් ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවට ඍජුවම ඉන්දියාවෙන් ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබෙනවා. මීට පෙර විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඩීසල් සහ …
විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේ දී බලශක්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් ලබා දීම හේතුවෙන් නෞකා දෙකකින් ඩීසල් මෙට්‍රික් ටොන් 35,0…
විදුලිබල මණ්ඩලයේ දැනට පත් කර ඇති වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ධූරයෙන් ඉවත් නොකළහොත අද (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ තීරණය …
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරී තනතුරට අණ පනත් නොතකමින් අචාර්ය සුසන්ත පෙරේරා පත් කිරීම විදුලි බල ක්ෂේත්රය දැඩි අර්බුදයකට ගෙන යමින් තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහු විසින් පත් කල සාමාන්යාධ…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පවත්වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) පැවසුවා. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ලබන 22 වන දා තෙක් ඉන්ධන ලබා ගැනීමට ඉල්ලුම් කරන බවයි ඔහු මාධ්‍ය අමතමි…
ලංකා විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ධූරයේ පුරප්පාඩුව පුරවාගත නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ දේශපාලන බලධාරීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු සති අග පුවත්පතකට පවසා ඇත්තේ මෙරට පවතින ඉන්ධන අර්බුදය සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි.
අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමාවීම මෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යථාතත්ත්වයට පත් කර ගැනීමට නොහැකිවීම මෙයට හේතුවී ඇති බව ලංකා විදුලිබල මණ්…
අ කුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ග්යක එළඹ සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට එහි දෙවැනි අදියරේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විදුලි ඉංජිනේරුවරුන් පැය 8 සේවා කාලයෙන් භාහිරව හදි…
දි වයිනේ සිටින සියළුම විදුලි සේවකයින් දෙසැම්බර් 8වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට නිරත වීමට තීරණය කර තිබෙනවා.