gossiplanka alexa රාජ්‍ය පෞද්ගලික ආයතනවලට ජෙනරේටර් භාවිතයට උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය පෞද්ගලික ආයතනවලට ජෙනරේටර් භාවිතයට උපදෙස්

දැනට මෙරට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ ඉක්මනින් ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. 

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අතිරේකව ඇති විදුලි ජනන යන්ත්‍ර හෙවත් ජෙනරේටර් භාවිතයෙන් විදුලිය උත්පාදනය කර ජාතික පද්ධතියට එක් කිරීම වඩා යෝග්‍ය බවයි ඔහු පවසන්නේ. එමඟින් මෙගාවොට් 3000ක පමණ විදුලි ධාරිතාවක් එකවර උත්පාදනය කර ගත හැකි බව ඔහු පෙන්වා දෙනවා. 

මේ අතර විදුලි භාවිතය අඩු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu