gossiplanka alexa විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සැපයේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සැපයේ

විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේ දී බලශක්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් ලබා දීම හේතුවෙන් නෞකා දෙකකින් ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් ගොඩබෑමට කටයුතු කරනු ලැබූ බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා. 

ඒ අනුව විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දීමට උපදෙස් දුන් බවත් ඒ අනුව ඉදිරි දින 08ක කාලයක් සඳහා විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග ලබා දීම සිදු කරන බවත් අමාත්‍යවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu