විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා එම ධූරයෙන් වහාම ඉවත් කර එම ධූරයට ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කර තිබෙනවා. සුසන්ත පෙරේරා වැඩ බලන සමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ දැඩි ව…
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවට ඍජුවම ඉන්දියාවෙන් ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබෙනවා. මීට පෙර විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඩීසල් සහ …
විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේ දී බලශක්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් ලබා දීම හේතුවෙන් නෞකා දෙකකින් ඩීසල් මෙට්‍රික් ටොන් 35,0…
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරී තනතුරට අණ පනත් නොතකමින් අචාර්ය සුසන්ත පෙරේරා පත් කිරීම විදුලි බල ක්ෂේත්රය දැඩි අර්බුදයකට ගෙන යමින් තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහු විසින් පත් කල සාමාන්යාධ…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පවත්වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) පැවසුවා. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ලබන 22 වන දා තෙක් ඉන්ධන ලබා ගැනීමට ඉල්ලුම් කරන බවයි ඔහු මාධ්‍ය අමතමි…
ලංකා විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ධූරයේ පුරප්පාඩුව පුරවාගත නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ දේශපාලන බලධාරීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයයි.
ව්‍යාජ ලේබල භාවිතා කරමින් විවිධ පුද්ගලයින් විසින් පොල් පර්යේෂණ ආයතනය මඟින් නිෂ්පාදිත සහතික කරන ලද පොල් පැළ නමින් අධික මිලකට ව්‍යාජ පැල නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව පොල් පර්යේෂණ මණ්ඩලය පවසනවා. ඒ බව දක්වමින් පොල් පර්යේෂණ…
වි දුලි සේවක වැඩ වර්ජන දිනය ආරම්භ කරන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කරන බව විදුලි බල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා. එසේම යුගදනව් ගිවිසුමට විරුද්ධව ක්‍රියාත්මක කළ උද්ඝෝෂණය අතිශය සාර්ථක බව ඔහු වැඩි දුරටත් …
ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය පවසනවා.
ප වතින කොරෝනා තත්ත්වය හමුවේ අඛණ්ඩව ජල සැපයුම් සේවාව ලබා දීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
wka;rdhlr T!IO md,l uKav,fha iNdm;s bj;g Èkhla fyda w;aikla fkdue;s *elaia m;la uÕska oekqï fohs miq.sh uy ue;sjrKfha§ Y%S ,xldj ;=, u;aøjH cdjdrïlrejkag kdu fhdackd ,ndfkdfok f,i rfÜ m%n, y~la f.k.sh wka;rdhlr T!IO md,l…