gossiplanka alexa සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පැවසෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට යාමේදී සිදුකල පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මේ බව අනාවරණය කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මේ වන විට අමාත්‍යවරයා නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලැබීමට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu