gossiplanka alexa ඉන්ධන ලැබීම නිසා විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන ලැබීම නිසා විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමඟම ඉන්ධන නෞකා දෙකක් ඊයේ (19) දිනයේ දී මුදා හැරීමට පියවර ගනු ලැබුවා. එසේම කැළණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දීමටත් එකඟතාවයකට පිවිසුණා. 

ඒ අනුව, අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu