gossiplanka alexa කොරෝනා වැළඳුණු පුද්ගලයින්ට තවත් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වැළඳුණු පුද්ගලයින්ට තවත් අනතුරු ඇඟවීමක්

කොරෝනා වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ශරීරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා. 

කොරෝනා ආසාදිත පුද්ගලයින්ට වයස් භේදයකින් තොරව පසු කාලයක දී දියවැඩියාව හටගැනීමේ ප්‍රවණතාවයක් ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම හේතුවෙන්. 

මේ නිසා කොරෝනා ආසාදිත පුද්ගලයින් සෑම දෙනාම තම ශරීරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගත යුතු බවයි වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu