Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Sarath. Show all posts

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාරව නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ පත්කිරීම් අද දිනයේ දී සිදු කෙරුණා. 
 

https://www.gossiplanka.com/2020/09/sarath-weerasekara-india-invite.html
රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරධනනාවක් කර තිබෙනවා. ඒ පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යැයි සරත් වීරසේකර මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහායි. 

https://www.gossiplanka.com/2020/09/sarath-weerasekara-charges.html
ළාත් සභා අහෝසි කලයුතු බවට රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පැමිණිලි කර තිබෙනවා.

ණ්ඩුවට සම්බන්ධ වී නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමනට ආරාධනාවක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එසේම ඔහු පවසන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඉන්පසුව මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම ඇමතිකමක් ලබා දිමටහැකි බවට පණිවුඩ ලැබුණු බවත් ය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක්වනු ඇති බව තමනට විශ්වාස බවයි.  

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා. රට, ජාතිය, ආගම ගැන හොඳ අවබෝධයක්‌ ඇති ෆොන්සේකා මහතාට තම පිල හා ඉක්මනින්ම එක්වන්නැයි ආරාධනා කරන බවද ඔහු පවසා සිටියා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටින්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හමුදාවට සම්බන්ධ නැති දේශපාලනඥයකු ඉදිරිපත් වුවහොත් ඉන් ගෝඨාභයට වාසිදායක තත්ත්වයක් උදාවන බවයි.  

කැලණිය දළුගම්ගොඩ ශී‍්‍ර ධර්මාරාම විහාරයේ දාන ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව එහි විහාරාධිපති කතළුවේ නිමලසිරි හිමියන් හා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිනි, ශාන්ති කුමුදිනී මෙනවිය, උප සභාපති ලංකා විජිත කුමාර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර මහතාගේ පෞද්ගලික ලේකම් චමත් අල්විස්, ව්‍යාපාරික පරාක‍්‍රම සමරවීර යන මහත්වරුන් සමග සුහද කතාබහකදී කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා එලෙස පැවසුවා.

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවති උත්සවයක් අමතමින් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. එහි දී මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 

සුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සරත් ෆොන්සේකා  මහතාට දුරකථන ඇතුමක් පැමිනි බව කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසා සිටිනවා. ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. 

ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල දුරකතන ඇමතුමෙන් ෆොන්සේකා මහතාට පවසා ඇත්තේ පරණ තරහ අමතක කර ඉදිරි ගමනක් තමන් සමඟ යන ලෙස බව ඔහු කියා සිටියා. එම අවස්ථාවේ දී තමන්ට එය එක හෙලා ප්‍රතික්ෂේප කිරීමට කීමට තිබුනද සරත් ෆොන්සේකා එසේ නොකල බවටද හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා චෝදනා කරනවා. 

ක්මීමන පාසලක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලා වැරදිකරු ද, යන්න සහ එම සිදුවීම මඟින් සමස්ථ යුධ හමුදාවම අපකීර්තියට පත්වී ඇත්දැයි ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දී සමස්ථ යුධ හමුදාවම ආරක්ෂා කරමින් ඔහු මෙසේ පිළිතුර ලබා දුන්නා. 





ir;a f*dkafiald tlai;a cd;sl mlaIhg
mlaIh folv [email protected]

wud;H *S,aâ ud¾I,a ir;a f*dkafiald uy;d tlai;a cd;sl mlaIhg tlajqjfyd;a ;uka o ta wkqju lghq;= lrk nj m‍%cd;ka;‍%jd§ mlaIfha ysgmq uyf,alï wdkkao udkjvq uy;d mjikjd' Tyq ta nj mejiqfõ

ysia‌jQ md¾,sfïka;= uka;%S Oqrhg 
frdaiso" ir;[email protected]

wNdjm;% bvï wud;H tï' fla' ta' ã' tia‌' .=Kj¾Ok uy;df.a mmd¾,sfïka;= uka;%S Oqrh ioyd m%cd;ka;%jd§ mla‍Ifha kdhl" *S,aâ ud¾I,a ir;a f*dkafiald m;a lrkq we;ehs foaYmd,k wdrxÑ ud¾. mjihs' kuq;a tu uka;%SOqrhg ioyd ysgmq rdcH weue;sks frdais fiakdkdhl uy;añh m;a lrk f,ig o n,j;a b,a,Sï bÈßm;a ù we;ehso wdrxÑud¾. úiska i|yka lrhs'

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page