gossiplanka alexa ප්‍රවීණ රංගධරයෙකුගේ නික්ම යෑම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රවීණ රංගධරයෙකුගේ නික්ම යෑම

වේදිකාවෙ, සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත ‍රැසකට පණ දුන් ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු කොළඹ ජාතික රෝහලේ  අසාධ්‍ය  තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ  දින 21 ක් ප්‍රතිකාර  ලබමින්  සිටියා. 

මිය යන විට සරත් චන්ද්‍රසිරි මහතා 57 වියේ පසු වූවා. 

ගුරු තරුව, අබුද්දස්ස කෝලම, පුත්‍ර සමාගම, තලමල පිපිලා ඇතුළු වේදිකා නාට්‍ය වල මෙන්ම දූදරුවෝ, පබා වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය ‍රැසකටම ඔහු රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. එසේම රාජ්‍ය සේවය පිණිසයි, කුරුලු පිහා‍ටු, රන් කෙවිට, පහ සමත්, සමනල ත‍ටු සහ සිකුරු හතේ ඇතුළු සිනමා නිර්මාණ ‍රැසකටම ඔහුගේ දායකත්වය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu