gossiplanka alexa සරත් ෆොන්සේකා පොහොට්‍ටුවට එකතු වෙයි ? අනාවැකියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරත් ෆොන්සේකා පොහොට්‍ටුවට එකතු වෙයි ? අනාවැකියක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක්වනු ඇති බව තමනට විශ්වාස බවයි.  

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා. රට, ජාතිය, ආගම ගැන හොඳ අවබෝධයක්‌ ඇති ෆොන්සේකා මහතාට තම පිල හා ඉක්මනින්ම එක්වන්නැයි ආරාධනා කරන බවද ඔහු පවසා සිටියා. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් ඉදිරියේදී වෙනත් පක්‍ෂවලින් විශාල පිරිසක්‌ එක්‌ වෙන බවද ඒ මහතා තව දුරටත් පවසා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu