gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත ගැ‍ටුම් - ජනාධිපතිවරණ තීන්දුව ගැනීමේ ‍රැස්වීම අවලංගුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත ගැ‍ටුම් - ජනාධිපතිවරණ තීන්දුව ගැනීමේ ‍රැස්වීම අවලංගුයි

යේ රාත‍්‍රියේ ‍රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගැනීමට අනුමැතිය දීමටයි. නමුත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගන්නා ස්ථාවරය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුව අවලංගු කල බවට වාර්තා වුණා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවූ මතභේදාත්මක තත්වය මත මෙම තීන්දුව ගැනීමට හේතුව බවයි.

මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකඟතාවයට පැමිණ තිබුණේ මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටුවට සහයෝගය දීමටත් ඉදිරි මහ මැතිවරණයක දී වෙනත් පොදු ලකුණක් යටතේ තරඟ වැදීමටත්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය නාමයෝජනා සදහා ඇප තැන්පත් කිරීම අද දහවල් 12ට අවසන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu