gossiplanka alexa ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සටනින් ඉවත් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සටනින් ඉවත් වේ

ර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙවර ඇප තැන්පත් කිරීමක් සිදු කර නැත. ඒ හෙතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව අහිමි වනවා.

ඒ අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර මස 17 වැනිදා සිය ධුර කාලය අවසන් කරනු ඇති. 

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පත් කිරීම අද දහවල් 12.00ට අවසන් වුණා. 

මේ අතර ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය මෙවර ජනාධිපතිවරණයට තරඟ නොකරන බවත් පක්‍ෂය සහාය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි හෙට දිනයේ ප‍්‍රකාශ කරන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu