gossiplanka alexa මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමිවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමිවන ලකුණු

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ඉදිරි ජනාධිපතිවරණය  සඳහා ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අහිමි විමේ ඉඩක් ඇති බව වාර්තා වනවා. ඒ ඔහු නාම යෝජනා දීමට නියමිත පක්‍ෂයේ නිලධාරීන් දැනුවත් නොකලේ යයි ඇතිව තිබෙන අර්බුදයක් හේතුවෙන්. 

මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත්තේ එම පක්‍ෂයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසින්. 

ශ්‍රීනාත් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු ද වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu