gossiplanka alexa චමල්ට සහ සරත් ට නව අමාත්‍යාංශ, ජනාධිපති යටතට ගත් අමාත්‍යාංශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චමල්ට සහ සරත් ට නව අමාත්‍යාංශ, ජනාධිපති යටතට ගත් අමාත්‍යාංශ

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාරව නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ පත්කිරීම් අද දිනයේ දී සිදු කෙරුණා. 
 
ඒ අනුව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ලෙසත් චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දෙනු ලැබුවා.

එසේම  ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතට ගනු ලැබුවා. රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි. ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu