gossiplanka alexa හලාවත ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා, කල්මුණේ සියළුම පාසැල් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හලාවත ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා, කල්මුණේ සියළුම පාසැල් වසා දැමේ

ව කොවිඩ් -19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවලට නැවතත් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා.
 
ඒඅනුව, හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ,කුරුසපාඩුව,දකුණු වෙරළ බඩ,එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් සඳහා සංචරණ සීමා පනවා ඇති බව සඳහන්. මෙම ග්‍රාම නිලධාරී වසම් තුළින් පසුගිය දින 05ක කාල සීමාව තුළ කොවිඩ් -19 වෛරස ආසාදිත රෝගීන් 13ක් වාර්තා වී ඇති බව සඳහන්.


එසේම කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළුම පාසැල් හෙට (27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය තීරණය කර තිබෙනවා. ඒඅම්පාර දිස්ත්‍රික්කයේ සිදු කල අහඹු පී.සී.ආර් පරීක්ෂණ වලින් 21 දෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් බව හඳුනා ගැනීමත් සමඟයි.

එසේම මේ හේතුව නිසා අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් ආණුකාරවරිය ඉල්ලා සිටින්නේ පවතින අවදානම් සහගත තත්ත්වය සලකා සංචරණ කටයුතු නතර කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu